අමාත්‍ය මංගල, කුඩු මංගල වේ

Category: Gossip, News, Opinion, Political 30 0

තමන් නීතියට වැඩ කරන ලෙස මංගල සමරවීර ඇමතිතුමා විසින් ප්‍රකාශ කලද එසේ නොවන බව වාර්තා වේ.

Loading...

එයට ආසන්නතම හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ඇති විශාල කුඩු තොගයක් ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායට හසු වූ ඔහුගේ සමීපතම ලේකම්වරයෙකු වන සමීර මනහර නැමැත්තා විශාල ප්‍රචාරයක් කරමින් මංගල අමාත්‍යවරයා යටතේ සේවයෙන් ඉවත් වූ බව පැවසුවද, පසුගිය ජනවාරි 1වන දා රහසේම නැවත සේවයට ගැනීමයි.

සමීර මනහර නැමැත්තාට එරෙහි කුඩු නඩුව තවමත් විභාග වන අතර ඔහු එයින් නිදහස් වී නැත.

තම අතවැසි “කුඩු කොලුවා” රැකගැනීමේ ප්‍රයන්තයක යෙදුනු අමාත්‍යවරයා තම ජනමාධ්‍යකරුවන් යොදවා ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් පසුගිය කාලයේ ප්‍රචාරය කරන ලද්දේ එස්.ටි.එෆ් අධිපති ලතිෆ් එම ධුරයෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම තීරණය කල බවයි. නමුත් එම කීර්තිමත් නිලධාරියා අදටත් කිසිදු උපද්‍රවයකින් තොරව සේවයේ යෙදෙයි. 

රටේ මුදල් ඇමතිගේ සමීපතමයින් කුඩු ව්‍යාපාරයත් සමග සම්බන්ධතා පැවැත්වීම රටේ ඉදිරිය පිලිබඳ සක් සුදක් සේ පැහැදිලි වන බව කීමට අවශ්‍ය නොවේ.

ඉතා කෙටි කලකින් කෝටිපතියෙකු වූ සමීර මනහරගේ කුඩු ජලය පිලිබඳ මංගල සමරවීර නොදැනුවත් වුවත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පරීක්ෂකයින් එය හොඳින් දන්නා කරුණකි.

මෙම නොමනා ක්‍රියා හේතුවෙන් මංගල පින්සිරි සමරවීරට “කුඩු මංගල කියා නම් පටබැඳිම නොනවතිය හැක.

Loading...

Related Articles

Add Comment