නුවරඑළිය ලොරි රථයක් ප්‍රපාතයට

Category: News 7 0

දිඹුල පොලිස් වසමට අයත් කුවින්ස්බරි වතුයායේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ ප‍්‍රපාතයට පෙරලෙයි.

Loading...

එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා සුලූ තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (11)  රාති‍්‍ර 10.00 ට පමණ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

Loading...

Related Articles

Add Comment