මතට කෙසේ වෙතත් මේ ඡන්දෙන් පස්සෙ සිරිසේනට තිත තිබෙනවා

Category: Gossip 136 0

 

Loading...

 

“මෛත්‍රීපාල ජනාධිපතිවරයාට බලයේ ඉන්න තව තියෙන්නේ මාස 18ක් වැනි සුළු කාලයක්. එතනින් පස්සේ එයා ඉවරයි. එතුමා මන්ත්‍රීවරයෙකු වත් නෙමෙයි. හිටපු ජනාධිපතිවරයා නම් ජනාධිපති වෙලා පහ වුණාට පස්සේ ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රීවරයෙක් වෙලා හරි පාර්ලිමේන්තුවට අවා. මෛත්‍රීපාල මහත්තයාගේ කාලේ ඉවර වෙන කොට එතන තිතක්ම තමයි. එතුමා මතට තිත ගැන කතා කළා කියන්න වෙන්නේ මේ ඡන්දෙන් පස්සේ සිරිසේනට තිත තමයි කියලා. ඒ නම ලියවෙන්නෙත් සුපිරිසුදු චරිතයක් හැටියට නෙමෙයි. ගමට වැඩක් වුණෙත් නෑ. රටට වැඩක් වුණෙත් නෑ.”  යනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොළොන්නරුව කරපොළ ප්‍රදේශයේදී ඊයේ  (07දා) පැවති ජනහමුවකදී අදහස් දක්වමින්  මෙසේ ප්‍රකාශ කර ඇත. 

Loading...

Related Articles

Add Comment