බැඳුම්කර මරාලෙ රනිල් රවීගෙ කරේ තියයි

Category: Discussions, Political 128 0

Loading...

 

දශක හතක් තිස්සේ කොළඹ 7 ගෙවල් වල රෙසිඩන්සීස් වල රාත්‍රී භෝජන සංග්‍රහයන් වල නිදන කාමර ඇතුලෙ උනේම දේශපාලන කුමන්ත්‍රණයි.රවීව අල්ලා බැඳුම්කර හොරු බේරෙන්න හදන මෙයත් එවැනිම කුමණ්ත්‍රණයකි.

මහ බැංකුව අයත් වන්නේ කාගේ විෂය පථයටද ?
කවුද මහ බැංකුවේ ප්‍රධානියා ?

අධ්‍යාපන ඇමති අකාලගෙවත් සෞඛ්‍ය ඇමති රාජිතගෙවත් මුදල් ඇමති රවීගෙවත් නෙමෙයි මහබැංකුව රනිල්ගෙයි.එසේ තිබියදී ගෙවාගන්න බැරිව කරන්ට් එක කපන්න තියෙද්දි හැමදාම සිරිකොතේ ලයිට් බිල ගෙවපු ඩීසල් ටික ගහගන්න විදිහක් නැතිව හිටපු රනිල්ගෙ ස්කොඩ් එකේ වාහන වලට තෙල් ටික ගහපු රවීව බැඳුම්කර මරාලෙට පංගාත්තු කරල රනිල්,මහේන්ද්‍රන් ඇලෝසියස් , මලික් හා කබීර් කියන මහ හොර තක්කඩි ටික බේරෙන්න හදන වෑයම ගැන SL VLOG හෙළිකරයි

බැඳුම්කර මරාලෙ රනිල් රවීගෙ කරේ තියයි

බැඳුම්කර මරාලෙ රනිල් රවීගෙ කරේ තියයි

Publié par A Brighter Future for Sri Lanka sur jeudi 1 février 2018

 

Loading...

Related Articles

Add Comment