තැපැල් ඡන්දය Face Book දැමූ 4 කට වැඩ වරදී

Category: Gossip, News 165 0

Loading...

 

කොළඹ,රත්නපුර, මොනරාගල, වවුනියාව තැපැල් ඡන්ද මධ්‍යස්ථාන හතරක දී තැපැල් ඡන්දය සලකුණු කරන ආකාරය ජංගම දුරකථන මගින් ඡායාරූප සහ වීඩියෝ ගත කොට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කළ හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ක්‍රියාව මැතිවරණ නීති කඩකිරීම‍ක් වන අතර ඒසම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර මැතිවරණ නීති ප්‍රතිපාදන මුල්කොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ  කර ඇත.

Loading...

Related Articles

Add Comment