සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා

Category: Gossip 56 0

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස සංගීත් නිපුන්,මහාචාර්ය සනත් නන්දසිරි මහතා පත් කර තිබේ.

Loading...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

අදාළ පත්වීම් ලිපිය මහාචාර්ය එච්.එම් සනත් නන්දසිරි මහතා විසින් ඊයේ(23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි බාරගෙන තිබේ.

එම අවස්ථාවට ජනධිපති ලේකම් පී.බි අබේකෝන් මහතා සහ මහතාගේ පවුලේ සාමජිකයන්ද එක්ව සිටි බව සඳහන්ය.

Loading...

Related Articles

Add Comment