විමල් කුමාර ද කොස්තා ජීවන රඟමඩලෙන් සමුගනී

Category: Gossip 22 0

ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තා මහතා පෙරේදා (20) අප අතරින් සමුගත් බව ඉතා සංවේගයෙන් සටහන් කරමි.

Loading...

මිය යන විට 68 වැනි වියෙහි සිටි මෙතුමා හදිසි රෝගාබාධයක් හේතුවෙන් කළුබොවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අප අතරින් සමුගෙන ඇත.1948 වසරේ උපත ලද මෙතුමා කැළණිය ගුරුකුල විදුහලෙන් සිප්සතන් පහන් කල අතර මෙතුමා අභිරෑපන රංගනයට වඩාත් දක්ෂතා දැක්විය.

වේදිකාවෙන් සිනමාවට පය තැබූ මෙතුමා සිංහල සිනමාව වෙනවෙන් අති දැවැන්ත කාරයභාරයක් ඉටුකල බව නොරහසකි.

Loading...

Related Articles

Add Comment