featured

වව්නියාවේදී බෝම්බ තොගයක් හමුවේ
News 7 0
7 0

වව්නියාවේදී බෝම්බ තොගයක් හමුවේ

වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් අසල කැලෑබද ප්‍රදේශයක තිබූ අත්බෝම්බ තොගයක් හමු වී ඇති බවට වව්නියාව පූවර්සන්කුලම් පොලීසිය පවසයි. එම අත්බෝම්බ තොගය පළමුවෙන්ම දැක ඇත්තේ අබලි යකඩ එකතුකරන්නෙකු…

Tagged: ,
මෝදර හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
News 9 0
9 0

මෝදර හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

මෝදර ප්‍රදේශයේ රන්දිය උයන මහල් නිවාසය අසලදී හෙරොයින් මත කුඩු අතැති පුද්ගලයෙකු මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 950ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. ලද තොරතුරක්…

Tagged: ,
චෙන්නායි වෙත යාමට ගිය රන්කුට්ටි අත්අඩංගුවට
News 7 0
7 0

චෙන්නායි වෙත යාමට ගිය රන්කුට්ටි අත්අඩංගුවට

අද (09) දින උදෑසනදී රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා රත්‍රං කුට්ටි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින්…

Tagged: ,
පොලිස් ජංගම සංචාර ඇරඹේ
News 4 0
4 0

පොලිස් ජංගම සංචාර ඇරඹේ

පළාත් පාලන ආයතන ඡන්දය වෙනුවෙන් වූ පොලිස් ජංගම සංචාර අද(9) උදැසන ආරම්භ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කලේ අදාල රාජකාරි කටයුතු සඳහා පොලිස් නිළධාරින් 65,000ක් පමණ යොදවා…

Tagged: ,
දඹුල්ල ප්‍රධාන පාරේ මළසිරුරක්
News 98 0
98 0

දඹුල්ල ප්‍රධාන පාරේ මළසිරුරක්

  දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මියගොස් වැටි සිටි පිරිමි මළ සිරුරක් අද(9) අලුයම හමු වී ඇත. හිස ප්‍රදේශයේ දරුණු තුවාල සහිත මෙම මළ සිරුර ආසන්නයේ ඇඳුම් කිහිපයක් සහිත ගමන් මල්ලද පොලිසිය සොයාගෙන තිබේ.…

Tagged: ,
ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ වැටලෙයි
News 4 0
4 0

ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ වැටලෙයි

වැලිමඩ, පුහුල්පොල ප්‍රදේශයේදී කැබ් රථයක් භාව්ත කරමින්  කසල තේ ප්‍රවාහනය කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම කර ඇත්තේ වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වන අතර සැකකරු සතුව තිබී කසල…

Tagged: ,
ඡන්ද රාජකාරි පැහැරහරින්නන්ට දැඩි දඬුවම්
News 4 0
4 0

ඡන්ද රාජකාරි පැහැරහරින්නන්ට දැඩි දඬුවම්

ඡන්ද රාජකාරී වලට බැඳී සිටින, ඒ වෙනුවෙන් වාර්තා නොකරන නිලධාරීන් හා රජයේ හෝ රාජ්‍ය සංස්ථාවලින් ලබා නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරයි. හෙට (10)…

Tagged: ,
ඩිංගි බෝට්ටුවේ රන් කිලෝ 3.7ක්
News 10 0
10 0

ඩිංගි බෝට්ටුවේ රන් කිලෝ 3.7ක්

ලද තොරතුරකට අනුව නාවික හමුදා උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනි. ග්‍රෑම්…

Tagged: ,
වසර 14 කට පෙර කල දුෂණයට දඬුවම්
News 9 0
9 0

වසර 14 කට පෙර කල දුෂණයට දඬුවම්

අරලගංවිල ප්‍රදේශයේදී මිට අවුරුදු 14කට පෙර සිදු වූ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට පොලොන්නරුව මහාධිකරණය  බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඩුවම් නියම කරයි. 2004 වසරේ සිදුවූ අදාළ…

Tagged: ,
බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව පරීක්ෂණ අනවශ්‍යයි-යුධ හමුදාපති
News 7 0
7 0

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව පරීක්ෂණ අනවශ්‍යයි-යුධ හමුදාපති

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකා…

Tagged: ,