හරීන්ගේ ජාතකය ලඟදීම කරලියට!!!

Category: Gossip, News 23,804 0

harin-fernandoඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙය වීමෙන් මේ රටේ සිදුකරන ලද අති දූෂිත බැඳුම්කර වංචාවේ ඩීල්කරුවා වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ බෑනා සහ සමාගම සමඟ සංවාසයේ යෙදෙමින් නව මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී.

Loading...

බැඳුම්කර වංචාව හරහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රාශියක් රුපියල් කෝටිගණනක් කොමිස් ලෙස උපයා ඇති අතර එම හොරකමට නායකත්වය සැපයූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘බැඳුම්කර හොරා’ යන කළු නාමය සුදුකිරීම සඳහා මෙම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ සඳහා මව්බිම පුවත් පතින් ඉවත්ව ගිය තුෂාර ගුණරත්න සහ උපුල් ජෝසෆ් ප්‍රනාන්දු මහතා එක් කරගනිමින් මෙම කළු සල්ලි සහ කළු හොරු සුදු කිරීමේ මාධ්‍ය ආයතනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා වන මෙහෙයුම රනිල්ගේ මෙන්ම රවීගේ ගජයෙකු වන හරීන් ප්‍රනාන්දුට පවරා ඇත. ඒ අනුව හරීන් දිනක් තුෂාර ගුණරත්න සහ ඔහුගේ ගජයෙකු වන සදුන් ජීවන්ත හමුවී ඇති අතර එහිදී ඔවුන්ට හරීන් පවසා ඇත්තේ ‘මේ වැඩේ එක ගලින් කුරුල්ලෝ හතරක්වත් අල්ලන වැඩක් වියයුතු බවයි’. ඒ අනුව තම ප්‍රතිවාදියා වන සජිත්ගේ සඟයා වන ටිරාන් අලස්ටද මේ හරහා පහර ගැසිය යුතුබව හරීන් පෙන්වා දී ඇත.

මෙම හමුවෙන් අනතුරුව හරීන් තුෂාරගේ ගජයා වන මව්බිමේ ‘පොඩි පත්තර කෑලි’ කළ සඳුන් ජීවන්ත කෙරෙහි තුෂාරටත් හොරින් වැඩි ඇල්ලමක් පා ඇත. ඒ ඔහු සතුව නිරූපිකාවන්ගේ විශාල සම්බන්ධතාවයන් ප්‍රමාණයක් වන හෙයින් වන අතර පළමු හමුවේදීද හරීන් සඳුන්ගේ අසා ඇත්තේ ‘ඔයා අරයාව දන්නවද?’ ‘එයා අපේ පොලිටික්ස් ගැන මොනාද දන්නේ නැහැ නේද කියන්නේ’ යනුවෙන් නිරූපිකාවන්ගේ සිතුම් පැතුම් ගැන හරීන් දැඩි ලෙස උනන්දු වී ඇත.

කෙසේ වෙතත් අවසානයේ තුෂාර පවසා ඇත්තේ, ‘ටිරාන්ට වඩා හොද ගානකට අපිට මුගේ ජාතකයම අනාගතයේ දවසක විකුණතැහැකි’ කියයා. හරීන්ගේ මේ කථාව මේ වන විටත් සඳුන් මව්බිමේම තම මිතුරන් කිහිපදෙනෙකු අතරේ ඉපිලෙන සතුටින් බෙදා හදාගෙන ඇත. මේ වන විට හරීන්ගේ පිංපි තනතුර සඳුන්ට හිමිවන තරමටම හරීන් තුෂාරවත් කපාගෙන සඳුන්ට ළංවන බව දන්නේ සඳුන්ගේ ජංගම දුරකථනය පමණි.

හරීන් මීට පෙර පියුමි හංසමාලි සමඟ යහන් ගත වී ලබාගත් ජායාරූප අන්තර්ජාලයේ සහ සමාජ ජාලවල ප්‍රචාරය වුණු අතර එය සංස්කරණය කරන ලද්දක් බව හරීන් ප්‍රකාශ කළද පියුමි එසේ ප්‍රකාශ කලේ නැත.

ජනතාව අන්දවමින් බොරු උපාසක චරිතයක් මවන හරීන්ගේ වත්මන් ජාතකය සහ අම්මා අප්පාගේ ජාතකයද අප සතුව ඇති අතර ඉදිරියේ එය ලොවට හෙළිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Loading...

Related Articles

Add Comment