කලාකරුවන්ට අමතක වූ විමල් කුමාර ද කොස්තා

Category: Gossip 94 0

ප්‍රවීන රංගන ශිල්පියෙක් වූ විමල් කුමාර කොස්තා මහතා පසු ගිය දිනෙක අප අතරින් සදහටම වෙනව ගිය අතර 21 වනදා දහවල් වන තුරුත් කිසිම කලාකරුවකු එතුමාගේ අවමගුල් උත්සවයට සහභාගී නොවූ බව එතුමාගේ බිරිය වන රේනුකාද කොස්තා මහත්මිය ඉතාමත් වේදනාවෙන් පවසුවාය.

Loading...

“තාත්තාගේ හදිසි අසනීප තත්වය ආරංචි වී මා කළුබොවිල රෝහලට යන විට සුදුරෙද්දක ඔතා තාත්තාව ට්‍රෙලියක දමා තිබුනා රසිකයින් ඇරෙන්න කිසිම කලාකරුවෙක් රෝහලට ආවෙ නෑ.අපේ තාත්තා සල්ලි පස්සෙ දුවපු කෙනෙක් නෙමේ.ප්‍රවීනයන් උදවු කැරන්නෙත් සල්ලි තියෙන නැගීගෙන එන අයට විතරයි.අපි දැනට ඉන්නෙත් මහින්ද ජනපතිගෙ කාලෙ ලබා දුන්න නිවසක” ලෙස එතුමාගේ පුත් කවීන් කුමාරද කොස්තා මහතා ද වැඩි දුරටත් මෙසේ පවසා ඇත.

Loading...

Related Articles

Add Comment