මට ගැහුව අයට දඬුවම් එපා..’ ආබාධිත රණවිරු ප‍්‍රහාරය නිසා ඇසක් අහිමි වූ රණවුරුවා කියයි..

Category: News 63 0

තමනට පහර දුන්නේ කවුරු වුණත් ඔහුට කිසි දඬුවමක් නොදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ආබාධිත රණවිරු විශ්‍රාමික ලාන්ස් කෝප‍්‍රල් වයි.කේ. නිශාන්ත මහිරාජ රජයෙන් ඉල්ලයි.

Loading...

පසුගියදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති ආබාධිත රණවිරු විරෝධතාවයට එල්ල කරන ලද කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයෙන් ඇසකට තුවාල වී සිදු කරන ලද ශල්‍ය කර්මයක් නිසා මේ වන විටත් කොළඹ අක්‍ෂි රෝහලේ ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටී.

Loading...

Related Articles

Add Comment